BookShared
  • MEMBER AREA    
  • ඇහැළ මලට දම් පාටක් [Ehela Malata Dam Patak]

    (By Chathuri Damayanthi)

    Book Cover Watermark PDF Icon Read Ebook
    ×
    Size 28 MB (28,087 KB)
    Format PDF
    Downloaded 682 times
    Last checked 15 Hour ago!
    Author Chathuri Damayanthi
    “Book Descriptions: අධික පාඨක ප්‍රතිචාර දිනාගත් forget me not කෘතියේ සම කතෘ,චතුරි දමයන්ති ගේ යොවුන් නවකතාව
    ……………………………………………………………………………….
    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
    “The tree of Paramee…!”
    “මම පාරමී?”
    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
    “මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
    මම.”
    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
    ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
    “ඇයි ඒ?”
    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!””

    Google Drive Logo DRIVE
    Book 1

    Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

    ★★★★★

    Charitha Prawardhi Bandara

    Book 1

    කැමෙලියා / Camellia

    ★★★★★

    Virajinee Thennakoon

    Book 1

    මැයි මාර ප්‍රසංගය

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    Bureau බියුරෝ

    ★★★★★

    Manjula Senaratne

    Book 1

    නිල් කට්‍ රොල්

    ★★★★★

    මොහාන් රාජ් මඩවල