BookShared
  • MEMBER AREA    
  • Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය

    (By Charitha Prawardhi Bandara)

    Book Cover Watermark PDF Icon Read Ebook
    ×
    Size 20 MB (20,079 KB)
    Format PDF
    Downloaded 570 times
    Last checked 7 Hour ago!
    Author Charitha Prawardhi Bandara
    “Book Descriptions: බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.

    ——————————

    ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!”

    Google Drive Logo DRIVE
    Book 1

    මැයි මාර ප්‍රසංගය

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    සෙංකොට්ටං: ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    ලොවීනා

    ★★★★★

    මොහාන් රාජ් මඩවල

    Book 1

    ගුරු ගීතය

    ★★★★★

    Chingiz Aitmatov

    Book 1

    I.D.

    ★★★★★

    Mohan Raj Madawala

    Book 1

    කැමෙලියා / Camellia

    ★★★★★

    Virajinee Thennakoon

    Book 1

    නිල් කට්‍ රොල්

    ★★★★★

    මොහාන් රාජ් මඩවල

    Book 1

    May December Romance කොළ පාට ඇස්

    ★★★★★

    උපුල් ශාන්ත සන්නස්ගල

    Book 1

    Bureau බියුරෝ

    ★★★★★

    Manjula Senaratne

    Book 1

    මළගිය ඇත්තෝ

    ★★★★★

    එදිරිවීර සරච්චන්ද්‍ර

    Book 1

    D

    ★★★★★

    Manjula Senaratne

    Book 1

    Disparue

    ★★★★★

    Manjula Senaratne

    Book 1

    අපොයියාව

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    මාගම් සෝලිය

    ★★★★★

    මොහාන් රාජ් මඩවල

    Book 1

    මාණික්කාවත

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    කලම්බො

    ★★★★★

    මොහාන් රාජ් මඩවල