MEMBER AREA සෙංකොට්ටං: ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය
(By Mahinda Prasad Masimbula)
Read Ebook
×
Size | 21 MB (21,080 KB) |
Format | PDF |
Downloaded | 584 times |
Last checked | 8 Hour ago! |
Author | Mahinda Prasad Masimbula |
“Book Descriptions: “උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියලා. කුණුහරුප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ළඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේ ම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑණි කියපු කතාවක් මට අද වාගේ ම මතකෙ තියෙනවා… ඒ කිරිඅම්මා කිව්වා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේ ය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතු ම අමුතු ජාතියක් ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හිංදා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකංවලට පරිහරණෙට දෙන්න එපා ය කියල… බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක් ද කියල. ඕනෑ ම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලිං දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරං වටිනා එකක් ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.””
DRIVE
ලොවීනා
★★★★★
මොහාන් රාජ් මඩවල
Charitha Prawardhi Bandara
මඩොල් දූව
★★★★★
Martin Wickramasinghe
මොහාන් රාජ් මඩවල
මාගම් සෝලිය
★★★★★
මොහාන් රාජ් මඩවල
ගුරු ගීතය
★★★★★
Chingiz Aitmatov
Manjula Senaratne
අඹ යහළුවෝ
★★★★★
ටී.බී. ඉලංගරත්න
I.D.
★★★★★
Mohan Raj Madawala
Virajinee Thennakoon
Chandana Mendis
මළගිය ඇත්තෝ
★★★★★
එදිරිවීර සරච්චන්ද්‍ර
චුලානන්ද සමරනායක
මොහාන් රාජ් මඩවල
මඟුල් කෑම
★★★★★
කුමාරතුංග මුනිදාස