BookShared
  • MEMBER AREA    
  • Rathu Iri Andina Atha

    (By ලියනගේ අමරකීර්ති)

    Book Cover Watermark PDF Icon Read Ebook
    ×
    Size 28 MB (28,087 KB)
    Format PDF
    Downloaded 682 times
    Last checked 15 Hour ago!
    Author ලියනගේ අමරකීර්ති
    “Book Descriptions: ⁣"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි..."

    මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.

    මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.

    නවකතා රචනයෙහි කතුවරයා සතු ප්‍රතිභාව මැනවින් ප්‍රකට කෙරෙන අගනා නිමැවුමකි.”

    Google Drive Logo DRIVE
    Book 1

    මැයි මාර ප්‍රසංගය

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    කැමෙලියා / Camellia

    ★★★★★

    Virajinee Thennakoon

    Book 1

    Senkottan (සෙංකොට්ටං: ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය)

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    පේත

    ★★★★★

    එරික් ඉලයප්ආරච්චි

    Book 1

    The Seven Moons of Maali Almeida

    ★★★★★

    Shehan Karunatilaka