BookShared
  • MEMBER AREA    
  • අමරණීය සොල්දාදුවන් තිස් දෙදෙනා

    (By Prasad Polwatte)

    Book Cover Watermark PDF Icon Read Ebook
    ×
    Size 24 MB (24,083 KB)
    Format PDF
    Downloaded 626 times
    Last checked 11 Hour ago!
    Author Prasad Polwatte
    “Book Descriptions: මානව සමාජ චර්යාවන්හි ජීව විද්‍යාත්මක පදනම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන මඟින්, හෝමෝසේපියන්ස් (Homo sapiens) වර්තමාන මානව වර්ගය විකසනය වී ඇත්තේ ගෝත‍්‍ර අතර ගැටුම් හේතුවෙන් බව සනාථ කර ඇත. ගෝත‍්‍රවාදය මූලික මානව ගති ලක්ෂණයකි. මානව ඉතිහාස වංශ කථාව ගෝත‍්‍රික ගැටුම්වල ඉතිහාසයයි. බුදුන් වහන්සේ ‘වෛරයෙන් වෛරය නොසංසිඳේ, මෛත‍්‍රියෙන් පමණක් ම වෛරය සංසිඳේ’ වන සදාතනික සත්‍යය අප හට උගන්වා වදාළ සේක. මේ උගැන්වීමේ පරම සත්‍යය සිහියේ තබා ගනිමින්, මේ නිර්මාණාත්මක ප‍්‍රබෝධජනක හා අනුභාවිත ප‍්‍රකාශනයෙන්, ප‍්‍රසාද් පොල්වත්ත පරහිතකාමය නමැති අතිඋත්තම මානව චර්යා ගති ලක්ෂණය සිය සැබෑ ජීවිතයේ ඉහළ ම ශක්ති මට්ටමෙන් ප‍්‍රදර්ශනය කළ අමරධෑය සොල්දාදුවන් 29 දෙනා හට සිය උපහාරය පුද කරයි. මෙවන් හැසිරීම් චර්යා රටාවන් ගැන ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ මෙසේ වදාළහ. ”ස්වකීය මිතුරන් වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කිරීමට වඩා උතුම් පේ‍්‍රමයක් තවත් නැත්තේ ය.”

    කාලෝ ෆොන්සේකා
    සේවා සම්මත මහාචාර්ය
    කොළඹ විශ්ව විද්‍යාලය

    මෙය හුදෙක් පොතක් ම නොවේ. එය අප හට සාමයේ අරුණලූ දකිනු සඳහා ස්වකීය ජීවිත පූජා කළ උදාර මිනිසුන් වෙනුවෙන් කතුවරයා විසින් පිදෙන මා හැ`ගි උත්තුංග හෘදයංගම උපහාරයකි.
    එය සැම ශ‍්‍රී ලාංකිකයෙකු විසින් සැබෑ විරුවන්ට ගෞරව බහුමානය දක්වමින් ඔවුන් මතකයේ රඳවා ගනිමින්, කිසි දා අමතක නොකළ යුතු බව හ`ගවන, කියවිය යුතු ම ග‍්‍රන්ථයකි.

    කපිතාන් එල්මෝ ජයවර්ධන
    ගේ‍්‍රෂන් සම්මාන ලාභී සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී”

    Google Drive Logo DRIVE
    Book 1

    The God of Small Things

    ★★★★★

    Arundhati Roy

    Book 1

    The Murder List

    ★★★★★

    Jackie Kabler

    Book 1

    Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future

    ★★★★★

    Ashlee Vance

    Book 1

    The Seven Moons of Maali Almeida

    ★★★★★

    Shehan Karunatilaka

    Book 1

    මැයි මාර ප්‍රසංගය

    ★★★★★

    Mahinda Prasad Masimbula

    Book 1

    සාරි ඇඳපු පිරිමි

    ★★★★★

    විෂ්ණු වාසු

    Book 1

    Deception Point

    ★★★★★

    Dan Brown