MEMBER AREA දැති රෝදයෙන් උපන් බුදුන් - Dhethirodhayen Upan Budhun
(By Tennyson Perera) Read Ebook
×
Size | 29 MB (29,088 KB) |
Format | PDF |
Downloaded | 696 times |
Last checked | 16 Hour ago! |
Author | Tennyson Perera |
“Book Descriptions: ආගමික සුචරිතවාදීන්ගේ නොරිස්සුමට හසුව පළමු මුද්‍රණය (1967) තහනම් වූ කෘතියකි.
කොලින් විල්සන්ගේ the outsider කියවීමෙන් පසු පූර්ණ බුද්ධිමය හා භාවමය කම්පනයක් ඇති කළ කෘතිය "දැතිරෝදෙන් උපන්" බුදුන් ය.
-සිරි පෙරේරා
"දැති රෝදෙන් උපන් බුදුන්" තුළ ඉතාමත් සාර්ථක කෙටි කතා දෙක තුනක් ඇති බව මගේ හැඟීමයි. මා එසේ කියන්නේ ඒ කතා මගින් තත්කාලීන බොරු හරහා කූටෝපාය ශක්තියෙන් දැඩි උපහාසයට ලක් කරන බැවිනි බව මගේ හැඟීමයි.
-ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර
"දැතිරෝදයෙන් උපන් බුදුන්" අභීත වෑයම්කි.කාර්මික විප්ලවයෙන් පසු ඉස්මතු වුණු සමාජ විපර්යාසය අනිෂ්ට ප්‍රති ප්‍රතිඵල දෙස මේ පොතේ කතුවරයා බලා ඇත්තේ සානුකම්පිත
වූත් උපහාසාත්මක වූ ඇසකිනි.
-සුගතමුණි ඥාණසිරිගේ” DRIVE
Meditations
★★★★★
Marcus Aurelius
මළගිය ඇත්තෝ
★★★★★
එදිරිවීර සරච්චන්ද්‍ර
කවිකඳුර
★★★★★
සුනේත්‍රා රාජකරුණානායක
Kaushalya Kumarasinghe
Mikhail Lermontov
Mahinda Prasad Masimbula
නෝබට් අයගමගේ