BookShared
  • MEMBER AREA    
  • Asiklanthaya

    (By Muthumudalige Nissanka ( Nissh.M ))

    Book Cover Watermark PDF Icon Read Ebook
    ×
    Size 21 MB (21,080 KB)
    Format PDF
    Downloaded 584 times
    Last checked 8 Hour ago!
    Author Muthumudalige Nissanka ( Nissh.M )
    “Book Descriptions: මගේ ආසාවක් තිබුණා අඩු වර්ණ ප්‍රමාණයකින් කවරයක් ගේන්න.
    කලන ගංගනාත් සහා හසන්ත විජේනායක නිසා ඒකත් ලස්සනට කරගන්න පුළුවන් වුනා.
    - මේ "ආසික්ලන්තය"
    මගේ මුල්ම බ්ලැක් කොමඩිය.
    බ්ලැක් කොමඩී ඝනය Dark comedy, Black humor, Morbid humor, Gallows humor යන නම් වලින්ද හදුන්වනවා.
    බොහෝම සරළව කිව්වොත් -
    මේවායේ තියෙන විශේෂත්වය තමයි සාකච්ජා කිරීමට අපහසු, බැරෑරූම්, වේදනාකාරී සහා වඩාත් සංවේදී - සාමාජීය දේශපාලනික හෝ මොනම ප්‍රශ්ණයක් වුනත් බොහෝම සෞම්‍යව, මනසට ගෝචර, සුමට විදියට, නරඹන්නන්ගේ විනෝදයත් අවුස්සමින් හාස්‍යත් සමඟ ඉදිරිපත් කිරීමට හැකි හැකියාව.
    මේ ඝනයේ කෘතීන් වලට උදාහරන විදියට My Uncle Oswald, Catch-22:, American Psycho, A Clockwork Orange, Good Omens වැනි කෘතීන් හඳුන්වන්න පුළුවන්. ඔබ වඩාත් හොදින් දන්න ජෝර්ජ් ඕවෙල්ගේ Animal Farm කෘතිය Black Humor වගේම allegory, fable, and political satire වැනි ඝනයන් වලටත් අයත් කෘතියක්.
    මේ මගේ මුල්ම Black Comedy ය. මේය මටත් අලුත්ම අත්දැකීමක්. ඒවගේම Dark Humor's ඉතමත්ම විරල ලංකාවේ පොත් ක්ෂේස්ත්‍රයටත් මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි.
    බොහෝ දුරට මේ වසරේ මගෙන් නිකුත් වෙන අවසන් කෘතියත් මෙය වෙයි. පොත්මී ආයතනය හරහා වෙනත් අයගේ කෘතීන් නිකුත් වේවී. එහෙත් මම දිගු නිවාඩුවකට යා යුතුයි.
    එහෙනම් සූදානමින් සිටින්න.
    තවත් වෙනස්ම ප්‍රබන්ධමය හාස්‍යක් වෙනුවෙන්.
    - මේ කෘතිය ලියා අවසන් කොට කෘතිය ගැන යළිත් ආවර්ජනය කල මොහොතේ මා සිතූ දෙයක් තියෙනවා. -
    "ලංකාවේ උපන් දේශපාලනීක ජීවියෙකු විදියට, මට ලේඛකයෙකු ලෙස ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ කර අවසන්"
    එය විවේචනය කිරීම, විචාරය කිරීම හෝ පුද්ගලිකව මාව කේන්ද්‍ර කොට ගෙන මඩ ගැසීම හෝ පහර ගැසීම මෙතැන් සිට ඔබට භාරයි. මා එම අභියෝගයට මුහුණ දීමට සූදානම්.
    (ආසික්ලන්තය නිකුත් වෙන දිනයක් තවම තීරණය කොට නැහැ.
    පිටු පන්සීයකට ආසන්න කෘතියක්. රුපියල් 1000කට අඩුවෙන් ඔබට ලබා ගත හැකි ආකාරයෙන් මිල තැබීමට පුළුවන් තරම් උත්සහා කරනවා. අඩුම තරමින් ප්‍රී ඕඩර්ස් කාල සීමාවේ වත්)
    ස්තූතියි.
    මුතුමුදලිගේ නිශ්ශංක”

    Google Drive Logo DRIVE
    Book 1

    ළමුතු අමයා

    ★★★★★

    සුරත් ද මැල්

    Book 1

    සී+

    ★★★★★

    Surath de Mel

    Book 1

    Mahashweta

    ★★★★★

    Sudha Murty